Wednesday, February 15, 2017

නැවත නැවත

නැවත නැවත
- රයීන මාරියා රිල්කා

නැවත නැවත, කෙලෙස දැන වුන්නත් අපි
ආලයේ භුදර්ශනය,
ඒ මැදැ’ති සෝබර නම් රැගත් පොඩි පල්ලි සුසානය,
අනෙකුන් ඇදවැටෙන බියකරු නිහඬ ආගාධය
නැවත නැවත ඇවිද යමු අපි එකට
පැරණි තුරු යටින්, වැතිරෙමු නැවත නැවත
මල් අතර, නුබ සමග මුවට මුව.